කාලෙකට පස්සේ 7

Razor | 1:49 AM |

කාලෙකට පස්සේ ආයෙම සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න හිතුනා,දැනට අවුරුදු දෙකකට විතර කලින් ලිව්වට පස්සේ මේ ලියනවමයි.ගොඩක් අපේ සිංහල බ්ලොග් කියවන ලියන අයට මාව මතකත් නැතුව ඇති :( පොඩි හරි මතකයක් තියෙනවනම් "සොදුරු නවාතැන" බ්ලොග් එක කරේ මම තමා :ඩී අයෙම බ්ලොග් එකක් හදන්න හිතිලා නම් දැන් ගොඩක් කල් කොහෙද ඉතින් අපට අහස උසට වැඩ නොවැ :පි කොහොම්න් කොහොමින් හරි බ්ලොග් එකක් අටවා ගත්තා කියමුකෝ හුටා දැන් මොනව ගැනයි ලියන්නේ....... ලියනවා "බ්ලොග්" ගැන වෙන මොනා ලියන්නද...