කාලෙකට පස්සේ 7

Razor | 1:49 AM |



කාලෙකට පස්සේ ආයෙම සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න හිතුනා,දැනට අවුරුදු දෙකකට විතර කලින් ලිව්වට පස්සේ මේ ලියනවමයි.ගොඩක් අපේ සිංහල බ්ලොග් කියවන ලියන අයට මාව මතකත් නැතුව ඇති :( පොඩි හරි මතකයක් තියෙනවනම් "සොදුරු නවාතැන" බ්ලොග් එක කරේ මම තමා :ඩී

අයෙම බ්ලොග් එකක් හදන්න හිතිලා නම් දැන් ගොඩක් කල් කොහෙද ඉතින් අපට අහස උසට වැඩ නොවැ :පි කොහොම්න් කොහොමින් හරි බ්ලොග් එකක් අටවා ගත්තා කියමුකෝ හුටා දැන් මොනව ගැනයි ලියන්නේ.......

ලියනවා "බ්ලොග්" ගැන වෙන මොනා ලියන්නද අපි දන්නවැයි ඔය නිසදෙස් කයි කතන්දර ලියන්ට....

හික්ස්, දන්න දෙයක් එපැයි අප්පා ලියන්ට.....

දැන් අවුරුදු තුන හතරක ඉතිහාසයක් තියෙනවා නොවැ ඔය බ්ලොග් කෙරුවාව එක්ක, එහෙන් මෙහෙන් අහුලපුවා මහන්සියෙන් හොයාගත්තුවා ,එහෙන් මෙහෙන් උස්සපුවා :O ( ඒ ඉස්සර ඇ ) එක්ක දෙයියනේ කියලා මගේම කියලා පුංචි තැනකට ඇවිත් තියෙනවා,වැඩේ නියමයි බොල අතටත් ගානක් එනවා නොවැ ;)

හ්ම්ම්  කියෙවා ඇති මයෙ හිතේ , මෙහෙම්යි මම මේ බ්ලොග් එකෙන් කතාකරන්න යන්නේ බ්ලොග් ගැජ්ට් ගැන

හැ එව්වා ගැන විතරද...

නෑ නෑ...

බ්ලොග් එකට ගැජ්ට් දාන්න නම් ඉතින් බ්ලොග් එකක් තියෙන්න එපැයි :)

ඒක නිසා  ( blogger.com ) වලින් මුල ඉදලා බ්ලොග් එකක් නිර්මානය කරන හැටිත්,ටෙම්ප්ලේට්ස් ,ගැජ්ට් එකතුකරන හැටිත්..බ්ලොග් එක මගින් මුදල් ඉපැයිම හා බ්ලොග් එකක් ඉතාමත් හොදින් පවත්වාගෙන යන හැටිත් මම දන්න හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ සැරසෙන්නේ......

ඉතින් පුලුවන්නම් කොමෙන්ටුවකුත් දාල යන්න හොදේ ...
ෆලෝ පාරක් ලයික් එකක් දැම්මට කමක් නෑ හොදේ  එක මට තවත් ලියන්න ශක්තියක් වේවි .............

*ඒ වගේම අද මම මෙහෙම හරි තැනක ඉන්නේ " ශාන් , රොශාන් අයියා , හර්ශ , සමීර ,ලසිදු ,උදිත්,නාලක " මේ අය නිසයි ඉස්සර වගේම අදටත් මේ අයගෙන් මට තාම උදව් තියෙනවා....

7 Responses So Far:

සචිත් said...

මගෙන් නම් උපරිම සප් එක මලිත් අය්යේ ......

Geekhunter said...

එල එල මචන්.... එලට කරගෙන පලයන්..

නවීන් එනුෂාන් එදිරිසිංහ said...

එල එල ඔහොම යං

Razor said...

@ සචිත් : බොහොම ස්තූති මචං...

@ Shan : අනිවා මචන් දිගටම කරනවා.තැන්කූ මචන්

@ නවීන් : බොහොම ස්තූති මල්ලී

Sanjaya සිතුවිලි said...

එළකිරි දිගටම ලියමු.....

නොහික්මුණු ඇස said...

ජය ! දිගටම කරගෙන යමු , ටෙම්ප්ලේට් එක නම් ලස්සනයි බ්ලොග් එකේ :)

Unknown said...

එළම තමා මලී...හොඳට කරගෙන යමු කොල්ලෝ.. හදවතින්ම සුබ පතනවා උඹේ දියුණුවට...